lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

අගෝස්තු 6 වැනිදා අලුත් කොවිඩ් රෝගීන් 167යි මරණ 5යි.

:සුමිත් මායාදුන්නේ

කොවිඩ් රෝගින් 181ක් අලුතින් හමුවෙලා. පැතිරීම වෙගවත්

 2022 අ⁣ගෝස්තු 6 වැනි දින තහවුරු කළ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 167ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට ප්‍රථම නිවේදනය කළේය.

අගෝස්තු 5 වැනිදා වනවිට අලුතින් කොවිඩ් මරණ 5ක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොවිඩ්-19 ආරම්භයේ සිට මේ දක්වා තහවුරු කළ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 6,66,580 කි. සමස්ත මරණ සංඛ්‍යාව 16,583කිඅදාළ ප්‍රතිශක්තිකරණ එන්නත් නොපමාව ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටී .

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here