lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග සම්පූර්ණයෙන්ම අවසන්

global belgium medicine blister packs

මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග සම්පූර්ණයෙන්ම අවසන් වීම හේතුවෙන් මේ වන විට බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ පවතින ඖෂධ අර්බුදය පිළිබද අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා තම සංගමය විසින් පත් කළ තාක්ෂණික කමිටුව මෙම තොරතුරු අනාවරණය කර ඇති බවයි.
 
පවතින තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා අදාළ තාක්ෂණික කමිටුව මඟින් කෙටි කාලීන හා මධ්‍ය කාලීන යෝජනා 10 ක් ඉදිරිපත් කර ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එහිදී කියා සිටියේ.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media