lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන කෝටාව වැඩි වන ලකුණු

1658718007 qr code system

අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත‍්‍රයක් විශේෂ කාණ්ඩයක් ලෙස නම් කර ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ අද (22) පැවති ජාතික ඉන්ධන බලපත‍්‍ර සමාලෝචන රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.
 
මේ අතර වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම, සංචාරක ඉන්ධන අවසර පත‍්‍රය යනාදී ඉන්ධන අවසර පත් ක‍්‍රමවේදයට අදාළ තවත් පියවර කිහිපයක් එළඹෙන සැප්තැම්බර් මස පළමු සතියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියා
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media