lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අස්වැසුමට එරෙහිව ගිරිබාවේ විරෝධතාවක්

සමෘද්ධි ලාභීන් පිරිසක් ඊයේ (5) ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

ඒ සුදුසුකම් තිබියදී සමෘද්ධියද කපා අස්වැසුම වැඩසටහනෙන්ද ඉවත් කර ඇතැයි රජයට  ෙචා්දනා කරමින්.

(ඇහැටුවැව එච්. ‌ජේ. ජයසිරි)

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media