lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අස්වැසුමේ අභියාචනා විමර්ශන කමිටු ලබන සතියේ පත් කෙරේ

01Thumbnail 10 4 1

අස්වැසුම සමාජ සුබසාධක වැඩපිළිවෙල යටතේ දැනට ලැබී ඇති අභියාචනා පිළිබඳ සොයාබැලීමට අදාළ විමර්ශන කමිටු ලබන සතියේ පත්කරන බව රජය පවසනවා.

ඒ අනුව දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කමිටු ස්ථාපිත කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් එළැඹෙන ජුලි මස 10 වැනිදා දක්වා අස්වැසුම වැඩපිලිවෙලට අභියාචනා ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව පවතින බව සදහන්.

දැනට ඒ සඳහා 3 ලක්ෂ 90,000 ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media