lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අහුංගල්ලේදී එකම පවුලේ තිදෙනෙකුට වෙඩි තැබීමක්

1367185695gun3

අහුංගල්ල ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්නයේදි අහුංගල්ල දෙස සිට ඌරගස්මංහන්දිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.

ස්කූටරයේ ගමන් කරමින් සිට ඇත්තේ මව, පියා හා දරුවා බවයි සඳහන් වන්නේ.

වෙඩිතැබිමෙන් තුවාල ලැබු තිදෙනා ප්‍රතිකාර සදහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි තැබිමෙන් තුවාල ලබා ඇත්තේ විදේශගත සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලුහත් නදිශ් කුමාර ආබ්‍රේව් නොහොත් බාබා යන අයගේ බිරිඳගේ සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය බවයි වාර්තා වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media