15.8 C
New York
Wednesday, May 15, 2024

Buy now

spot_img

අහුංගල්ලේ වෙඩිතැබීමක් – පුද්ගලයෙකුට මරුට

අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි අයෙක්

මිය ගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුගේ පියෙකු බව ද පැවසෙනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles