lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ආණ්ඩුවට එරෙහිව අන්තරේ හෙට කොළඹට

ආණ්ඩුවට එරෙහිව අන්තරේ හෙට කොළඹට

කොළඹදී හෙට දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
ඒ වත්මන් ආණ්ඩුවට එරෙහිවයි.

මෙම විරෝධතාවය සැලසුම් කර ඇත්තේ අත්අඩංගුවේ පසුවන අරගලකරුවන් නිදහස් කිරීම, ජීවන වියදම ආවම කිරීම, අඩපණ වී ඇති සරසවි අධ්‍යාපනය යථාවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි

මෙම විරෝධතාවය නම් කර ඇත්තේ අයිතීන් වෙනුවෙන් අන්තරේ කොළඹට යන නමින්.

WhatsApp Image 2022 08 17 at 8.37.18 PM 1
WhatsApp Image 2022 08 17 at 8.37.19 PM 2
WhatsApp Image 2022 08 17 at 8.37.19 PM 1
WhatsApp Image 2022 08 17 at 8.37.19 PM
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media