lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ආනයනික බිත්තර මිල අද සිට ඉහළට

1673281914 egg L

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස හරහා අලෙවි කරන ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 35ක මිලකට අලෙවි කළ බිත්තරයක මිල රුපියල් 43ක් දක්වා වැඩි කරන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media