Screenshot 2024 04 27 062601

ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

1714149777 girls L

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

තරගාවලිය ඊයේ (26) ඩුබායි හිදි පැවැත්විය.

Screenshot 2024 04 27 062909