lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව සිව්වන තැනට

උද්ධමනය තවදුරටත් ඉහළට

ලොව ඉහළම ආහාර උද්ධමනය පවතින රටවල් අතර, ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු මාසය දක්වා රටවල් 53 ක් පාදක කරගනිමින් ලෝක බැංකුව විසින් එළි දැක්වූ නවතම වාර්තාවකට අනුවයි.
 
එහි සටහන් වන්නේ  මෙරට ආහාර උද්ධමනය  සියයට 91 ක් ලෙසයි.
 
 සිම්බාබ්වේ, ලෙබනනය සහ වෙනිසියුලාව එහි පෙරමුණ ගෙන තිබෙනවා.
 
මෙම වාර්තාවට අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය සියයට 9.9 ක්.
 
කෙසේ වෙතත් එය වසරක් තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි නවතම ලෝක බැංකු වාර්තාවේ දක්වා ඇත්තේ.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media