lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ඇසල පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

image 1541533363 22f3f72bfb

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා

අද සිට අගෝස්තු 12 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි.

 මෙහි පලමු දුම්රිය අද පෙරවරු 9.50 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අත⁣ර පස්වරු 01.10 ට එය මහනුවරට ලගා වනු ඇති.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here