lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඇහැටුවැව පොලිස්ථානය ආරම්භ කර වසර 2ක් සපිරීම නිමිත්තෙන් පින්කම් රැසක්

WhatsApp Image 2023 08 04 at 08.50.31 1

ඇහැටුවැව පොලිස් ස්තානය ආරම්භ කර වසර 2 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ කාව්‍යමය ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් පැවැත්වුණා.

ඊයේ (3) රාත්‍රීයේ පොලිස්තානයේදී කාව්‍ය ධර්ම දේශනය පැවති අතර අද උදෑසන මුදියන්නෑගම ආරන්‍යවාසි භික්ෂුණින්වහන්සේලා 15 නමක් උදෙසා හීල් දානය පිරිනැමීමද සිදු කෙරුණා.

ඇහැටුවැව, ගල්කඩවල විහාරස්ථානයේ හුංගම්පලගම පියරතන හිමියන් මුලිකත්වයෙන් පැවති මෙම පින්කම සඳහා ඇහැටුවැව ප්‍රාදේශිය ලේකම් තුමිය, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්, ඇහැටුවැව වෙලද සංගමයේ සමාජිකයින්ද එක්ව සිටියා.

(ඇහැටුවැව – එච්.ජේ. ජයසිරි)


Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media