lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ඉදිරි පැය 48 තුල QR ලියාපදිංචිය නවතයි.

1 4

QR කේතය ලබාගැනීම සඳහා ඉදිරි පැය 48 තුළ නව ලියාපදිංචිකිරීම් සිදු නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කලා. පද්ධතියේ සිදුකරන නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන් . කෙසේවෙතත් දැනටමත් ලියාපදිංචි වී ඇති පරිශීලකයන්ට බාධාවක් නොමැති බවයි බලශක්ති අමාත්‍යංශය දන්වා සිටින්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here