lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක්

: ශානිකා ප්‍රියදර්ශනී රත්නායක

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාවට ඩෝනියර් – 228 වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක්  ලබාදීමට ඉන්දියාව කටයුතු යොදා තිබෙනවා.

 
2018 ජනවාරි මස 09 වන දින නවදිල්ලියේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙරටේ ආරක්ෂාව පිළිබද සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඩෝනියර් වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබා ගැනීමේ හැකියාව පිළිබද  සාකච්චා කර තිබුණා.
 
එම සාකච්චාවේදී  ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් – 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමටයි ඉන්දියානු රජය විසින් එකග වී ඇත්තේ.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ගේ ප්‍රධානත්වයෙන් එළබෙන 15 වන දින පළමු ගුවන් යානය ශ්‍රී  ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමට නියමිතයි
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media