lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඉන්දු - පාකිස්තාන තරගය අත්හැර දමයි

1693674499 pak vs inda 01 L

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසමිතුරු සටන ලෙස හඳුන්වන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කෙරුණා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. 

ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණා.

එම පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දීයි.

කඩුලු බිඳ වැටීමේ පීඩනය මෙන්ම සාම්ප්‍රදායික ඉන්දු – පාකිස්තාන පසමිතුරු සටනේ පීඩනයද සමගින් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ඉෂන් කිෂන් සහ හර්දික් පාණ්ඩ්‍යා ඔවුන්ගේ සුපුරුදු පිතිකරණ රටාවෙන් මිදී සෙමින් සෙමින් ඉන්දීය ඉනිම ගොඩ නැගීමට සමත්වූණා.

පීඩනය මැද ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ සබඳතාව ලකුණු 138ක්.

ඉෂන් කිෂන් පන්දු 81කදී ලකුණු 82ක් රැස් කරගනිද්දී, හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90කදී ලකුණු 87ක් රැස්කළා.

කිෂන්ගේ දැවීයාමත් සමග ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 62ක් තුළ දැවීගියා.

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 266්.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් දවාගත් අතර නෂීම් ෂා සහ හැරිස් රවුෆ් අතර කඩුලු 3 බැගින් බෙදීගියා

නමුත් වර්ෂාව හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම ට පිටියට ඒමට අවස්ථාවක් හිමි වුණේ නැහැ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ගංගාරාම විහාරයේ නවම් පෙරහර අනිද්දා

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News ගංගාරාම විහාරයේ නවම් පෙරහර අනිද්දා නිතරම ලෙඩ දෙන...

නිතරම ලෙඩ දෙන (Boc) ATM කටුපොත

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News නිතරම ලෙඩ දෙන (Boc) ATM කටුපොත විදුලි බිල අඩු වෙන...

විදුලි බිල අඩු වෙන හැටි

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News විදුලි බිල අඩු වෙන හැටි සෞඛ්‍ය වෘත්තීය සමිති අද...

මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි – විශේෂඥ...

ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය Abdollahian දිවයිනට

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය Abdollahian දිවයිනට ශ්‍රී...

ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක්

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක් සෞඛ්‍ය වර්ජනය හෙට අවසන්...

මෝදර වෙඩිතැබීමක්

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News මෝදර වෙඩිතැබීමක් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්...

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇෆ්ගනිස්ථානයට...

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER Facebook Twitter Youtube English News Breaking News ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට...