lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඉන්ධන කෝටාව හඳුන්වා දී වසරයි

image 1e062ff444

රටේ සෑම වාහන හිමියකුටම නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් ජාතික ඉන්ධන අවසර පත් සඳහා ලියාපදිංචිය ආරම්භ කර අදට වසරක් සම්පුර්ණ වනවා.

දින ගණන් පුරා පැවති ඉන්ධන පෝලිම් නිමා කිරීමට මෙම ක්‍රියාවලියට හැකිවුණා.

විවිධ අපහාස උපහාස චෝදනා මධ්‍යයේ වුවද වසරක කාලයක් තුල අතිසාර්ථකව ක්‍රියාත්මක වන ජාතික ඉන්ධන අවසර පත වෙනුවෙන් පළමු පැය 24 ගෙවෙන්නට පෙර 1,000,000ක් ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අනුව අද වනවිට ලියාපදිංචි වී ඇති වාහන ගණන  6,527,684 ක්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media