lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඉම්රාන් ඛාන්ට ත්‍රස්තවාදී චෝදනා

IMRAN KHAN 1

පාකිස්ථානය තුළ දැඩි උණුසුම් කාරී  වාතාවරණයක් හටගෙන තිබෙනවා.

ඒ පාකිස්ථානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත‍්‍රස්ත විරෝධී නීතිය යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය කටයුතු කිරීමත් සමගයි.
 
මේ වන විට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගතහොත් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් දැනුම් දී තිබෙනවා.
 
අපේ‍්‍රල් මාසයේදී බලයෙන් නෙරපා හැරීමත් සමඟ ඉම්රාන් ඛාන් රජය සහ ආරක්ෂක අංශ දැඩි ලෙස විවේචනය කළා.
 
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේ පසුගිය සෙනසුරාදා පැවති ජන හමුවකදී ඉම්රාන් ඉස්ලාමාබාද් හි පොලිස් ප‍්‍රධානියා සහ කාන්තා විනිසුරුවරියක රඳවා තබා ගැනීම මෙන්ම ඔහුගේ පක්ෂ සගයෙකුට වධ හිංසා පැමිණවීම දැඩිව හෙළා දැක ඇති බවයි.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media