lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඉරානයේ විශාලතම ඉන්ධන පිරිපහදුවක පිපිරීමක්

illegal refinery

ඉරානයේ විශාලතම ඉන්ධන පිරිපහදුවක පිපිරීමක් සිදුව තිබෙනවා.

එරට Bandar Abbas හි පිහිටි ඉන්ධන පිරිපහදුවක මෙම පිපිරීම සිදුව ඇති අතර දැවැන්ත ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්.

එමෙන්ම සිදුව ඇති හානි පිළිබඳවද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media