lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

electric vehicle

ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට අදාළ චක්‍රලේකය නිකුත් කෙරේ.

විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කර තිබෙනවා.

නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා මෙම අවස්ථාව උදාකර දුන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
 
මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
302627408 505788121552389 2477958369447045997 n
302588615 505788191552382 5796061899005432072 n
303086470 505788228219045 8903553715389504465 n
302785001 505788278219040 4100631985811724266 n
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media