lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

1693673409 bus L

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4%කින් බස් ගාස්තු ඉහළ නැංවීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. 

කෙසේවෙතත්, අවම ගාස්තුව වන රුපියල් 30 වෙනසක් සිදුවී නොමැත.

මේ අතර ඉන්ධන මිල ඉහළයාමත් සමග ධීවර කටයුතුවල නිරතවීම අර්බුදකාරි තත්ත්වයකට පත්වී ඇති බව ධීවරයින් චෝදනා කරයි.

 

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ යෑමෙන් එළවළු ප්‍රවාහනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ඉදිරියේදී එළවළු මිල ඉහළ යා හැකි බව එළවළු වෙළෙඳුන් පවසයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media