lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

උඩරට දුම්රිය ධාවනය යළිත් සාමාන්‍ය පරිදි

1700799131 train g L

උඩරට දුම්රිය මාර්ගය යළි සූදානම් කිරීමෙන් පසු බදුල්ල දක්වා දුම්රිය ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වැස්සත් සමග උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටී දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.

 

කෙසේවෙතත් මේ වනවිට එම බාධා ඉවත් කර දුම්රිය මාර්ගය යළි සකස්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media