lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

එමී සම්මාන උලෙළ කල් යයි

rs 1024x759 190922183212 1024 game of thrones emmy awards large

හොලිවුඩ් නළුනිළියන් සහ පිටපත් රචකයන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙවර ‘එමී’ සම්මාන උලෙළ කල් දැමීමට සිදුව තිබෙන බව වාර්තා වෙයි.

සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී  පැවැත්වෙන එමී සම්මාන උලෙළ මෙවර සැප්තැම්බර් මස 19 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

කෙසේවෙතත් වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙවර සම්මාන උලෙළ කල් දැමීමට සිදුව ඇති අතර, එය පැවැත්වෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවද සඳහන්ය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media