lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කතරගම ප්‍රධාන කපුරාල භාර වෙයි

189427232Kataragama 768x576 1

අතුරුදන්ව සිටි කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුරාල වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර වී තිබෙනවා.

ඒ අනුව ඔහුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සොමිපාල ටී. රත්නායක අතුරුදන් වී ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පසුගියදා පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media