lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ක්‍රිකට් විමර්ශන කටයුතුවලින් කෝප් සභාපති ඉවතට

400642438 688908203384982 1045845405975952865 n 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉවත් කර තිබෙනවා

මෙම තීරණය ගෙන ඇත්තේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී යි

ඒ සඳහා සියලු පක්ෂ නායකයින් එකඟතාව පළකර ඇති බවට වාර්තා වන අතර අදාළ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බවද සඳහන්.

පසුගිය දා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ පුත්‍රයා කමිටුවට සහභාගීවීම දැඩි ආන්දෝලනයට පත් වුණා.

එවන් පසුබිමකයි මෙලෙස මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් සෙසු කාරනා හමුවේ ඔහු කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඊට සහභාගි වනු ඇති.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media