lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කැලණියේ වෙඩි තැබීමක් – 03ක් රෝහලේ

istockphoto 1260949139 612x612 1

කැලණිය – දික්පිටිගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 03දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වනවිට කොළඹ – ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media