lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කෙහෙළියගෙන් CIDයට පැය 2ක ප්‍රකාශයක්

z p04 Credible1 768x432 1

ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන සියලු ලිපි ලේඛන ද ඔහු විසින් නිලධාරීන් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අදාළ ප්‍රකාශය ලබා ගත්තේ ඔහුගේ නිවසේදීයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media