lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කොත්තු-ෆ්‍රයිඩ් රයිස් සහ ප්ලේන්ටි මිලත් පහළට

1

ගෑස් මිල පහළයාම හේතුවෙන් කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ බත් පැකට්ටුවේ ද මිල ගණන් පහත හෙලීමට අද (05) මධ්‍යම රාත්‍රියේදී කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඒ අනුව ඉහත සඳහන් ආහාර මිල 20% සහ ප්ලේන්ටියක මිල 10% කින් අඩු කරන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ අමෙරිකානු ඩොලරයේ අගය අඩුවීමත් සමග අමුද්‍රව්‍ය මිල පහළ යාමට සාපේක්ෂව ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල ගණන් අඩුවන්නේ ද යන්න සම්බන්ධව විශේෂ සොයා බැලීමක් සිදුකරන බවයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media