lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

කොවිඩ් රෝගින් 181ක් අලුතින් හමුවෙලා. පැතිරීම වෙගවත් .

:සුමිත් මායාදුන්නේ

කොවිඩ් රෝගින් 181ක් අලුතින් හමුවෙලා. පැතිරීම වෙගවත්

20 22 අගෝස්තු 5 වැනි දිනට අලුතෙන් වාර්තා වූ කොවිඩ් -19 රෝගීන් ගණන 181ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව කොවිඩ් -19 ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් තහවුරු කරන ලද මුළු කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාව 6,66413කි(හය ලක්ෂ හැට හයදහස් හාරසිය දහතුනකි.) දිනෙන් දින හමුවන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමෙන් කොවිඩ් නැවත හිස ඔසවන ලකුණු පෙන්නුම් කරයි.වහාම අදාළ එන්නත් නොපමාව ලබා ගන්නා ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටති.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media