lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

1571399672 18 hour water cut for Colombo tomorrow L

අද රාත‍්‍රි 10 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 10 කාලයක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප‍්‍රදේශවලට සහ මහරගම මෙන්ම බොරලැස්ගමුව නගර සභා බලප‍්‍රදේශවලටයි.

මීට අමතරව බම්බලපිටිය, නාරාහෙන්පිට, හැව්ලොක් ටවුන්, කිරුලපන, කුරුඳුවත්ත සහ බොරැල්ල ප‍්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media