lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

image 4ebd7fb064

නිදහස් දිනයට සමගාමීව අද(03) පස්වරු 2.00 සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

හෙට(04) පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය නිමාවන තුරු එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වීමට නියමිතයි.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම රටින් බැහැරවීම සඳහා කටුනායක බලා යන පුද්ගලයින්ට ඊට අදාළ පහසුකම් සලසන බවයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media