lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළේ ඇයි?

:: ශානිකා ප්‍රියදර්ශනී රත්නායක

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළේ ඇයි?

ග්ලයිෆොසෙට් ආනයනයට පණවා තිබු තහනම ඉවත් කිරීමට බලපෑ හේතු කවරේදැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ප්‍රශ්න කරනවා.

එහි කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතා Lankafreenews වෙත  කියා සිටියේ ග්ලයිෆොසෙට් තහනමෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවු බවයි.

ග්ලයිෆොසේට් ආනයනය කිරීමට යළිත් අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා නිකුත් කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media