lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ගාසා තීරයට අමෙරිකාවෙන් ආධාර

1e16c8ed 2098 48d2 8ff9 2a2d58c54eef usat graphics Gaza details topper only

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂික ආධාර හෙට (20) වනවිට යැවීමට හැකි වෙතැයි අමෙරිකාව පවසයි.

ජාත්‍යන්තර මාධ්‍යය පවසන්නේ, ඊජිප්තු බලධාරීන් ‘රෆා’ පිවිසුම විවෘත කිරීමට එකඟ වූ බවයි.

ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ද ඒ බව පවසා තිබිණි.

මීට දින 13කට පමණ පෙර හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ ජනපද කිහිපයකට පහර දුන් අතර, එහි දී විශාල පිරිසක් ඝාතනය කර තිබිණි.

අනතුරු ව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.

මේ වනවිට දෙපාර්ශවයේ 5,000ට අධික පිරිසක් මියගොස් තිබේ.

එසේම හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණඇපකරුවන් ලෙස 200ක පමණ පිරිසක් රඳවා ගෙන සිටින බව සඳහන්ය

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media