lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි

Capture 02

චන්ද්‍රයාන් – 3 යානය සඳ මතට ගොඩබස්වා තිබෙනවා.

ඒ ඉන්දීය වේලාවෙන් අද (23) සවස 06.04ට.

ඒ අනුව සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව්වන රට බවට ඉන්දියාව ඉතිහාසයට එක්වනවා.

සැලසුම් කළ පරිදිම චන්ද්‍රයාන් – 3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට මෙලෙස ගොඩබස්වා තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media