lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

චීනයට බලපෑ දැඩි ගංවතුරෙන් 10 දෙනෙකු මරුට -තවත් 18ක් අතුරුදන්

china

උතුරු චීනයේ හෙබෙයි පළාතට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි

එමෙන්ම මිලියන 11.5 ක ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් නාය යෑම් සහ ගංවතුර අවදානමක් ඇතැයි හඳුනාගෙන ඇති ප්‍රදේශවලින් ඉවත් කර ඇති බව සඳහන්.

ගංවතුර තත්ත්වය හේතුවෙන් යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media