lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

චීනයේත් විදුලි අර්බුදයක්

120743510 gettyimages 1343697075
චීනයේ ප්‍රධාන නගර කිහිපයක් විදුලි අර්බුදයකට මුහුණ දී ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරනවා.
විදුලි බලය අරපරිස්සම් කිරීමේ අරමුණින් ෂැන්හයි නගරයේ අහස වර්ණවත් කළ  විදුලි ආලෝක ධාරා සති දෙකක් සඳහා නොදල්වන ලෙස බලධාරීන් උපදෙස් දී ඇති බව සදහන්.
 
 
එසේම එරට නිෂ්පාදකයින් බහුල සිචුවාන් පළාත ද විදුලි අර්බුදයකට මුහුණ පා ඇති අතර ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනයේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට උෂ්ණාධික කාලගුණයක් පවතිනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media