lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ජනපති සහ විපක්ෂ නායක අතර හමුවක්.

1569377574 Ranil Sajith prez L

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම හමුවේදී සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇති බවයි

මේ අතර, රට වෙනුවෙන් සියලු‍ දේශපාලන පක්ෂ සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්විය යුතු බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි හිමිපාණන් ඉල්ලා සිටියා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here