lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජනවාරියේ ඇරඹීමට නියමිතව තිබූ ආදායම් බදු ගොනු විවෘත කිරීම කල් යයි

QD3B58fDcaeg9xELQr7HHN 768x432 1

ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දේපොළ මිලදී ගැනීමේ දී ආදායම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරීම මසකින් කල් දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට රජය තීරණය කර තිබුණා.

කෙසේවෙතත් ඉතා සරල ක්‍රමවේදයක් ඔස්සේ මාර්ගගතව ඕනෑම පුද්ගලයකුට බදු ගොනුවක් විවෘත කිරීමේ හැකියාව පවතින අතර එම ලියාපදිංචි වීම කිසිසේත්ම අනිවාර්යෙයන් ආදායම් බද්දට යටත් වීමක් නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media