lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජපානයේ වසර 3,500ක් පැරණි සොහොන් කොතක්

WhatsApp Image 2024 01 12 at 14.51.00

මෙම ඡායාරූපය වැදගත් ඡායාරූපයකි. ජපානයේ පැරණි සොහොන් කොතක්, වසර තුන්දහස් පන්සියයක් පැරණි මෙම සොහොන් කොත චිබා ප්‍රාන්තයේ ආසායි ප්‍රදේශයට කිට්ටුව පිහිටා තිබේ.

ජපන් ශිෂ්ඨාචාරය ගැන කථා කරනකොට මෙම සොහොන් කොත ගැන අනිවාර්යයෙන්ම කථා කරනවා. පාසැල් ළමුන් සේම විශ්ව විද්‍යාල ළමයිද මෙම සොහොන් කොත නැරඹීම සදහා දිනපතා පැමිණෙනවා. 

විදේශිකයන් මෙන්ම දේශිකයන්ද මෙහි විශේෂත්වය  දැක ගැනීම සඳහා උනන්දුවක් දක්වනවා. ජෝමන් ශිෂ්ඨාචාරයේ පුද්ගලයෙකු මැරුණු පසු මෙම ස්ථානයට ගෙනවිත් පුද සත්කාර කොට අවසන් කටයුතු නිමා කරනවා. මෙහි ඇතුළත විශාල පිරිසකට සහභාගී විය හැකි විදියට නිමකරලා තියෙන බව ජපන් ජාතිකයින් පවසනවා. ජපානයේ පැරණිම ශිෂ්ඨාජාරය ජෝමන් සමය ජෝමන් සමයේ ආදාහනාගාරයක් කීවොත් තවත් නිවැරදිය. 

(සරත් චන්ද්‍රරත්න)

 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media