lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජාතික නාවිකයන්ගේ දිනය ලෙස මාර්තු 21 වනදා නම් කරයි

WhatsApp Image 2024 02 06 at 19.09.26 a4929cf5

මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීම මෙමගින් අරමුණ වන බව සඳහන්.

ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media