lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජෙරම්ගේ බැංකු ගිණුම් ගැන අධිකරණයෙන් නියෝගයක්

1689692536 jerome2

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ්තේ

මෙලෙස පරීක්ෂා කිරීමට අවසර ලබාදී ඇති ගිණුම් අතරට දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිදට අයත් ගිණුම්ද ඇතුළත්ව තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය වී ඇති බවි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media