lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජෝසප් ස්ටාලින්ගේ කොරෝනා සමයේ නඩුවක් කල් තැබේ

Screenshot 2023 07 31 131040 768x510 1

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා ඇතුලු සැකකරුවන් පිරිසකට එරෙහිව පනවා ඇති නඩුවක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(31) දින නියම කළා.

කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ වකවානුවේ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා විසින් පනවා තිබූ රෙගුලාසි කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කිරීමේ සිද්ධියකට එරෙහිවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝම්බර් මස 09වනදා දක්වා කල් තැබුණා.

සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ අද පෙනී නොසිටි නිසා ඔවුන්ට යළි සිතාසි යැවීමට ද පියවර ගෙන තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media