lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

තරුෂි කරුණාරත්න අවසන් පූර්ව වටයට.

14 yv Athlete 03

කොලොම්බියාවේ කාලි නුවර පැවැත්වෙන 2022 ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ මුලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී ඇය සිව්වැනි ස්ථානයෙන් තරගය අවසන් කළේ තත්පර 54යි දශම 1 යි 3 කින්.
කෙසේ වෙතත් වීසා සහ ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් තරුෂි කරුණාරත්නට මීටර් 800 මුලික වටයේ තරගයට සහභාගී වීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media