9.3 C
New York
Monday, May 13, 2024

Buy now

spot_img

තලගොයා


තලගොයා ගොවියාගෙ කුබුරෙන් වතුර නොබන සත්වයෙකි. මෙය ජනප්‍රවාදයෙහි කියමනකි. අපේ දේශපාලකයෝ ගොවියන් ගැන තලගොයා සිතන ආකාරයට හිතුවා නම් කොච්චර හොඳ ද?
වත්මන් තරුණ පරපුර මේ සත්වයාට ආදරය කරති. එබැවින් බියක් සැකක් නැතිව මේ අහිංසක තලගොයා නිදහසේ සැරිසරයි.

සරත් චන්ද්‍රරත්න – රත්මල්ල

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles