lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

තලවිල ශාන්ත ආන දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්.

තලවිල ශාන්ත ආන දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්

තලවිල ශාන්ත ආන දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික දේව මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කොළඹ කොටුව සිට පාලාවි දක්වා පෙරවරු 09 යි 35 ට සහ පස්වරු 1 යි 10 ටත් පලාවි සිට කොළඹ කොටුව දක්වා පස්වරු 2 යි 55 ට සහ පස්වරු 06 යි 15 ටත් දුම්රිය කිහිපයක් යොදවා ඇති බව සදහන්.

මීට අමතරව සාමාන්‍ය දුම්රිය කාලසටහන අනුව කොළඹ කොටුව සහ පාලාවි අතර දුම්රිය කිහිපයක් ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ ඩී ජි සෙනෙවිරත්න මහතා නිවේදනය කළේ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here