lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඇමෙරිකානු තානාපතිනියගේ අප්‍රසාදය.

h77fWUGVK4n7yGuknhGTrMdWVnGJznyI

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම  මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පවසනවා.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් දින 90ක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්   සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ඇය මේ බව සදහන් කළේ 
 
එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද චන්ග් මහත්මිය ප්‍රකාශ කළා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media