lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අගදී ඇරඹෙයි

thai

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග ආරම්භ කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා පවසනවා.

ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා ආරම්භ කරන බවත්, සංචාරක, ධීවරල කෘෂිකර්ම සහ වෙළෙඳ යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සඳහා කැපවන බවත් ඔහු සඳහන් කළා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media