lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තුන්වන වාරයේ පාසල් නිවාඩුව දෙසැම්බර් 22 වනදා සිට

95babe20 9a2a 4f11 970a f7f41ca91f6f

තුන්වන වාරයේ පාසල් නිවාඩුව දෙසැම්බර් 22වනදා සිට 2024 පෙබරවාරි 02 දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වනදා ආරම්භ වුණා.

එමෙන්ම 2023 අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media