lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාවත් ශ‍්‍රී ලංකාවට

Sri Lanka Basketball team womens
ලීග් වටයේ තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින් දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණි.
පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ මාලදිවයිනේ මාලේ නුවරදීයි.
දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්ව සිටියා.
එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ‍්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායමයි.
 
පළමු අර්ධය නිමා වනවිට ශ‍්‍රී ලංකාව ලකුණු 46 ට 22ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර දෙවන අර්ධය නිමා වනවිට ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ‍්‍රී ලංකා පැසිපන්දු ක‍්‍රීඩිකාවන් මෙවර එහි ශූරතාව දිනාගත්තා.
දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව ශ‍්‍රී ලංකාව හිමිකරගත් දෙවන අවස්ථාව මෙයයි.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media