15.6 C
New York
Thursday, May 16, 2024

Buy now

spot_img

දකුණේ සෞඛ්‍ය සේවකයින් අද වර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (16) දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා

ඒ අනුව පෙරවරු 8 සිට දහවල් 12 දක්වා පැය 4ක කාලයක් සේවාවලින් ඉවත් වී ඔවුන් වර්ජනයේ නිරත වන බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles